පුතු පිළිස්සූ මවට වසර 6කට පසු සිර දඬුවම්
තම පුතු විදුලි ඉස්ත්රික්කයෙන් පිළිස්සීමේ අධි චෝදනාවට වරද පිළිගත් විත්තිකාර මවකට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිශ්ශංක මහතා අද (24) බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් 5,000ක දඩයක් නියම කර සිර දඬුවම වසර දහයකට අත් හිටුවනු ලැබීය.