(දයාරත්න ඇඹෝගම)
ගෙවීමේ ක්‍රමයට ශීතකරණයක් මිලදී ගැනීමට පදවිය ව්‍යාපාරික ස්ථානයකට ගිය මවකට අතවර කළ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පදවිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පදවිය බණ්ඩාරනායක මාවතේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන ගිය 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ පදවිය ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි විවාහක දෙදරු මවකි.
ශීතකරණ පරීක්ෂා කරන අවස්ථාවේදි වඩා හොද ශීතකරණ වෙළදසැල පිටුපස කාමරයක ඇති බව පවසා ව්‍යාපාරිකයා තමන්ව පිටුපසට රැගෙන ගිය බවයි.
එහිදී තමාට මරණීය තර්ජන එල්ල කර තමන්ව බලහත්කාරයෙන් අතවර කළ බව ඇය විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
අත්අඩංගුවට ගනු ලැබු සැකකාර ව්‍යාපාරිකයා අද (26) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශීතකරණය ගන්න ගිය කතකට ව්‍යාපාරිකයකුගෙන් අතවර