IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිකර පහන් 1500ක් දල්වති

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිකරමින් සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරමින් නොර්ටන්බ්‍රිජ් නගරයේදී පහන් 1500 ක් දල්වා සර්වආගමික වතාවත් පැවැත්විණි.
 
නෝර්ටන් බ්‍රිජ් ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ, විමලසුරේන්ද්‍ර ජලාශයේ බැම්මේ හා පොලිසිය පරිශ්‍රයේ මෙසේ පහන් දැල්වූ අතර විහාරස්ථානයේ දී හා නගරය මධ්‍යයේදී පිං අනුමොදන් කරමින් ආගමික වතාවත් සිදුකෙරිණි.
 
නෝර්ටන් බ්‍රිජ් තරුණ පිරිස විසින් සංවිධානය කළ මෙම අවස්ථාවට පොලිස් නිලධාරීහු, ග්‍රාම නිලධාරීහු, විමලසුරේන්ද්‍ර විදුලි බලාගාරයේ නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (0)

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිකර පහන් 1500ක් දල්වති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site