IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බෝම්බ ප්‍රහාරයෙන් කටාන ප්‍රා සභා මන්ත්‍රීවරයකුත් බිරිඳත් මරුට

(චන්දන ප්‍රනාන්දු)   

                                                                                                 
පසුගිය පාස්කු ඉරිදා කටාන කටුවපිටියා සාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි  කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන සනත් රෝහන් ප්‍රනාන්දු මහතා හා ඔහුගේ බිරිඳ වන  ඉන්දිරා ප්‍රනාන්දු මහත්මියද මියගොස් තිබේ.     
 
පසුගිය වසරේ පැවති ප්‍රාදේශිය සභා මැතිවරණයට ස්වාධීන කණ්ඩායමකින් කටුවපිටිය කොට්ඨාසයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි සනත් රෝහන් මහතා මන්ත්‍රීවරයෙකු වශයෙන් ද දේශීය වෛද්‍යවරයෙකු වශයෙන්ද  සේවය කර ඇත. 
 
 
සනත් මහතා පුතුන් දෙදෙනෙකු හා දියණියකගේ පියෙකි. 



අදහස් (2)

බෝම්බ ප්‍රහාරයෙන් කටාන ප්‍රා සභා මන්ත්‍රීවරයකුත් බිරිඳත් මරුට

Abaran Wednesday, 24 April 2019 10:14 AM

අනේ අපොයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා විතරයි මේක දැනං ඉදලා තියෙන්නේ..සාමාදානයේ සැතපේවා...

:       1       17

සෙනෙවි Wednesday, 24 April 2019 02:31 PM

මගේ හදපිරි කණගාටුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site