IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බොරු සාක්කි දුන් සාක්කිකරුවකු අවුරුද්දක් හිරේට


ඩී.ජී.සුගතපාල
 
මනුෂ්‍ය ඝාතන නඩුවක බොරු සාක්කි දුන් සාක්කිකරුවකුට බරපතල වැඩ සහිත මාස 12ක සිරදඬුවමක් සහ රුපියල් 2000 ක දඩයක් නියම කිරිමට බලපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය අද (26) නියම කළාය.

දඩය නොගෙවන්නේ නම් තවත් මාස දෙකක සිරදඬුවමක් ද සාක්කිකාර විත්තිකරුට නියම විය.

මෙලෙස දඬුවම් නියම කෙරුණේ සමන්තුවා වසම් නිශාන්ත නැමැති සාක්කිකාර විත්තිකරුවකුටය.

බලපිටිය මහාධිකරණයේ විභාග වන මනුෂ්‍ය ඝාතන නඩුවක පස්වන සාක්කිකරු ලෙස  ඔහු සාක්කි දෙමින් සිටියදී පැමිණිල්ල මෙහෙයවන රජයේ අධි නිතිඥ කේ.වී.ඉන්දිකා මෙනවිය  අධිකරණයට පැවසුවේ සාක්කිකරු බොරු සාක්කි දෙන බවයි.

ඒ අනුව බොරු සාක්කි දී අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කෙරිණි.



අදහස් (0)

බොරු සාක්කි දුන් සාක්කිකරුවකු අවුරුද්දක් හිරේට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32260 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14748 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 80 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 356 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site