රොමේෂ් මධුෂංඛ
කොළඹ සහ මඩකලපුවේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට විරෝධය පා අද (25) තෙවැනි දිනටත් මන්නාරම් නගරයේ වෙළඳසැල් රැසක් වසා දැමීමට මන්නාරමේ වෙළෙන්ඳන් විසින් පියවර ගෙන ඇත.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් හේතුවෙන් අසරණ සිවිල් වැසියන් 350කට අධික ප්‍රමාණයක් මිය යාමත් 500 කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීමත් යුද සමයේදී හෝ සිදු වී නොමැති හෙයින් මෙවැනි කුරිරු ප්‍රහාරයන් වහාම නැවත්වීමට බලධාරීන් පියවර ගත යුතු බවට මන්නාරමේ වෙළෙන්දෝ කියති.
එමෙන්ම සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගනිමින් සිදු කරන මෙම ප්‍රහාරයන් වැළැක්වීමට ජාත්‍යන්තරයේ ද සහය ඇතිව වරදකරුවන් හට දඬුවම් දිය යුතු බවටද මන්නාරම් වෙළඳ සංගමය කියා සිටියි.


2025 දෙසැම්බර් මස 18
62
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
933
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නාරමේ තෙවැනි දිනටත් කඩ වසයි