IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මුගුරකින් පහරදී ඝාතනය කළැයි අයෙක් අත්අඩංගුවට


 
(දයාරත්න ඇඹෝගම)
 
මත්පැන් සාදයකදි සිදුවු බහින් බස් විමක් දිග  දුර ගොස් 38 හැවිරිදි පුද්ගලයකුට මුගුරකින් පහරදි ඝාතනය කල බව කියන පුද්ගලයකු අද (15) රලපනාව ජනපදයේ දි අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ නොච්චියාගම,රලපනාව ජනපදයේ පදිංචිව සිටි දුම්මලරාල මුදියන්සේලාගේ නිශ්ශංක කුමාර නවරත්න (38) නැමති පුද්ගලයෙකි.

මියගිය අයත් තවත් පිරිසකුත් නොච්චියාගම රලපනාව ප්‍රදේශයේ පිහිටි නිවසකදි අවුරුදු දා මත්පැන් සාදයක් පවත්වා ඇති බව පොලිසිය කියයි.

එහිදි සිදුදු බහින් බස් විමකින් පසුව විසිරි ගිය පිරිස යළිත්  මාර්ගයේදි සිදුකර ගත් ආරවුලකදි පුද්ගලයකු විසින් මිය ගිය අයට මුගුරකින් පහරදි ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මිය ගොස් තිබේ.
 



අදහස් (0)

මුගුරකින් පහරදී ඝාතනය කළැයි අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site