(ටී.කේ.ජී.කපිල )
රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් සමඟ ගුවන් සේවා කාර්ය මණ්ඩලයක නිලධාරියෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(11) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු වත්තල පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු බවද ඔහු කීය.
සැකකරු තම වළලුකරට ඉහළින් පාදවල රන් බිස්කට් 10 බැගින් බැදගෙන සිටි බවද ඔහු පැවසීය.
රන් බිස්කට් 40 ක් සැකකරු සතුව තිබී සොයාගෙන ඇත.
සැකකරු කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේ අවසාන ගේට්ටුව පසුකර යෑමට සූදානම් වන විට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.


2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි තුනක රන් බිස්කට් සමඟ ගුවන් සේවා නිලධාරියෙක් අත්අඩංගුවට
Dayal Thursday, 11 April 2019 10:13 AM
එය තමන්ගේ රාජකාරිය මිසක් පින්තූරවල පෙනී සිටින එක ලැජ්ජයි..