ලලිත් නවරත්න
පෙරියමඩුව ආදාහේන වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී මරණයට පත් පුද්ගලයකු පිළිබදව පරීක්ෂණ ආරම්භ කර ඇතිබව පල්ලම පොලීසිය පවසයි.
මෙසේ දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇත්තේ නොරොච්චෝලේල මාම්පුරියල පනිඅඩිය පදිංචි සෙල්වදොරේ සෙල්ලනාදන් නැමති 38 හැවිරිදි තිදරු පියෙකි.
මරණකරු මිතුරන් කීපදෙනෙකු සමග මෙසේ දියනෑමට ගොස් ඇති අතර දියනාමින් සිටියදී දියේ ගිලී මියගොස් ඇති බව පැවසේ.
මරණකරුගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) ආණමඩුව රෝහලේදී පැවත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd