(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාත්‍රී සමාජශාලාවල බෙහෙවින් අලෙවිකරන එක්සඩ් හෙවමත් ඩාන්සින් පෙති 12ක් සමඟ පුද්ගලයකු අඟුලාන මුහුදුබඩ පාරේදී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් මත්පෙතිවල වටිනාකම රුපයිල් 40,000ක් පමණ වන බව පොලිසිය කියයි.
රුපියල් 3,000කට සහ රුපියල් 3500 වැනි මිලකට හඳුනා නොගත් මත්පෙති වර්ගයක් අලෙවිකරන බවට පොලිසිය ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අඟුලාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd