(ජයරත්න වික්‍රමාරච්චි)
දඩයම් කරන ලද මීමින්නෙකු මස් කරමින් සිටි පුද්ගලයෙකු මස් කිලෝ එකයි ග්‍රෑම් 600 ක් සමඟ අද(12) සාලියවැව මූණමල්ගස්වැව ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු දඩයක්කරුවෙකු බව ද, ඔහු තම නිවසට යාබද කැලෑවකින් මීමින්නාව දඩයම්කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයිද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සාලියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීමින්නෙකු මස්කරමින් සිටි අයෙක් අත්අඩංගුවට