(සුමතිපාල දීයගහගේ)
උණවටුන ජංගල් බීච් මුහුදු තීරයේ පාවෙමින් තිබූ මළසිරුරක් සොයාගත් බව හබරාදුව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා අවුරුදු 50 ත් 60 ත් අතර වයසේ පසුවන අයෙකු බවද පොලිසිය සඳහන් කළේය.
හබරාදුව පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd