‘මහ කන්නයේ වගා හානි වන්දි මුදල් දෙසැම්බරයට පෙර දෙනවා’
මහ කන්නයේ වගා හානි වූ ගොවීන් සඳහා වන්දි මුදල් මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර ගෙවීමට හැකියාවක් ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අද(29) පැවසීය.