IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කල් ඉකුත් වූ ඖෂධ - එළවළු විකිණූ ව්‍යාපාරිකයන් 15 කට නඩු

(රොමේෂ් මධුෂංඛ)

උතුරු ආණ්ඩුකාර කාර්යාලයේ කාර්යාසාධක නිලධාරීන් හා සංගානෙයි ආහාර පාලන නිලධාරීන් විසින් යාපනය සංගානෙයි ප්‍රදේශයේ එළවළු හා ඖෂධ ස්ථාන හදිසි සෝදිසි පරික්ෂාවකට ලක්කිරීමේදී අපිරිසිදු ආහාර මෙන්ම කල් ඉකුත්වූ ඖෂධ හා එළවළු විකිණු ව්‍යාපාරිකයින් 15 දෙනෙකුට නඩු දැමීමට පියවර ගෙන ඇත.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට ලැබුණු පැමිණිලි වලට අනුව ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රාඝවන් මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදුකර ඇත. එහිදී සංගානෙයි ප්‍රදේශයේ පිහිටි හෝටල්, ෆාමසි හා එළවළු , පලතුරු වෙළඳසැල් පරික්ෂා කිරීමට පියවර ගෙන තිබිණි.

එහිදී භාවිතයට නුසුදුසු ඖෂධ හා ආහාර, එළවළු විකුණු ව්‍යාපාරිකයින් 15 දෙනෙකුට නීතිමය පියවර ගත් අතරම තවත් අවදානම් සහිතව ව්‍යාපාර සිදුකළ ව්‍යාපාරිකයින් රැසකටද පළමුව අනතුරු අඟවා අදාළ ව්‍යාපාරික ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් දීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.



අදහස් (0)

කල් ඉකුත් වූ ඖෂධ - එළවළු විකිණූ ව්‍යාපාරිකයන් 15 කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site