නීති විරෝධී කිරුම් මිනුම් කළ වෙළඳුන් 4 කට නඩු
මිනුම් ඒකක ප්රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්රික් කාර්යාලය මඟින් සිදුකළ හදිසි වැටලීමකට අනුව වෙළඳාම් කටයුතුවලදී නීති විරෝධී කිරුම් මිනුම් උපකරණ භාවිතා කළ බදුල්ල හා මීගහකිවුල ප්රදේශවල වෙළෙන්ඳන් සිවු දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට එම කාර්යාලයීය නිලධාරීන් පියවර ගෙන තිබේ.