IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇල්පිටිය ප්‍රා.සභා ඡන්දය කල් දැමීමේ උත්සාහයක්

(නිමල කොඩිතුවක්කු)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වහා පවත්වන ලෙසට අධිකරණය නියෝගයක් ලබා දී තිබියදී මැතිවරණය කල් දැමීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ලංකාදීපයට (01) පැවැසීය.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය  ඔක්තොම්බර් මස මුල් සතිය තුළ පැවැත්වීමට හැකියාව ඇති බවට මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප‍්‍රකාශ කර තිබියදීත් මැතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහය ලැජ්ජා සහගත බවත් ඔහු කියා සිටියේය.

මැතිවරණ කල් දමමින් ප‍්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ පිළිකුලින් යුතුව හෙළා දකින බවත් ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (2)

ඇල්පිටිය ප්‍රා.සභා ඡන්දය කල් දැමීමේ උත්සාහයක්

දිමුත් Monday, 02 September 2019 03:42 AM

ඉතින් කල් දාන විදියත් කියන්නකො නිකං බොරුවට එක එක චෝදනා නොකර.

:       37       0

ලසිත් Wednesday, 04 September 2019 05:27 AM

මෙච්චරකල් කරේ මේ ආණ්ඩුව අපිට අයිති ඡන්දේ කල් දාපු එක තමයි.ඕක අමුතු විදියක් නැහැ. පවතින ආණ්ඩුව මැතිවරණ වලට බයයි.දන්නවනේ පරදින බව.ඉතින් හැමදාම කරන්නේ කල් දමන එක තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site