පන්ති තහනම හා නේවාසිකාගාර කප්පාදුව වහාම හකුලාගන්නැයි ඉල්ලමින් දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව සංවිධානය කළ උද්ඝෝෂණයක් සහ පා ගමනක් අද (02) පස්වරුවේ පැවැත්විණි.
රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යාලයේ සිට කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පා ගමනින් පැමිණි සිසුහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව අසල උද්ඝෝෂණයක නිරතවූහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd