බිමල් ශ්‍යාමන් ජයසිංහ
නිවෙස් බිඳුම් පහක් සිදුකළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු රුපියල් ලක්ෂ 10 කට ආසන්න සොරා ගත් දේපල සමඟ අද (1) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
වසර දාහතරකට අධික කාලයක් සිරදඬුවම් විඳ පැමිණි සහෝදරයා සමඟ එක්ව මිරිහාන හා වැලිකඩ පොලිස් වසම්වල මෙලෙස නිවෙස් බිඳුම් සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී සොරා ගත් රන් භාණ්ඩ සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd