(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුන් 22දෙනාගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ සිසුහු අද(29) සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති.
පසුගිය ජූලි මාසයේ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී මෙම සිසුන් සිදුකළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පරිපාලනය කළ විනය පරීක්ෂණයකින් පසු සිසුන් 22දෙනෙකුගේ පංති තහනම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අනුරාධපුර වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ ලේකම් දමිත් නිමන්ත සිසුවා මෙසේ පැවසුවේය.
“ජූලි උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පරිපාලනය විසින් සිසුන් කිහිප දෙනෙකුට විරුද්ධව විනය පරීක්ෂණයක් සිදුකරලා, චෝදනා කිසිවක් ඔප්පු නොකරම 22දෙනෙකු නීතිවිරෝධී ආකාරයට පංති තහනම් කර තිබෙනවා. එම සිසුන්ගේ පංති තහනම වහාම ඉවත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.එතෙක් තමන් අඛණ්ඩ උපවාසයක නිරත වනවා” ඔහු පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අ’පුර සරසවි සිසුහු සත්‍යග්‍රහයක