IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


හිමිනමකට පහරදුන් අයට නීතිය ක්‍රියාත්මක කරන්නැයි උද්ඝෝෂණයක්

(හසිත රංග ගුණතිලක)
 
සිංහලේ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෝ කොළඹ බුද්ධ ශාසන අමාත්‍යංශය ඉදිරිපිටදී අද(30) උද්ඝෝෂණයක නිරත වූහ.
 
අම්පාර පොතුවිල්හි පිහිටි මුහුදු මහා විහාරයේ විහාරවාසී හිමි නමකට පසුගිය 27 වැනි දින පුද්ගලයකු පහරදීමට තැත්කිරීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා එම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ඔවුහු විරෝධතාවයේ යෙදුණහ.
 
මෙම පිරිස බුද්ධශාසන අමාත්‍යංශය ඉදිරිපිටදී පැය දෙකක පමණ කාලයක් විරෝධතාවේ නිරත වූහ.
 
(ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)

 



අදහස් (2)

හිමිනමකට පහරදුන් අයට නීතිය ක්‍රියාත්මක කරන්නැයි උද්ඝෝෂණයක්

ravi Friday, 30 August 2019 11:18 AM

ඕවා ගණන් ගන්න එපා.. කවුද මේ පුද්ගලයෝ ..?

:       31       0

Nuwan Friday, 30 August 2019 11:53 AM

මම හිතන්නේ සංහිදියාවේ හස්තය තමා දික් කරලා තියෙන්නේ.සිංහල අපිට වඩා අරාබියේ සංහිදියාව ගැන ලෝක ප්‍රසිද්ධයිනේ .

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 289 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site