(ක.ග.කරුණාරත්න)
නීතිවිරෝධී ලෙස ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබූ ඉරා සකස් කරන ලද තේක්ක දැව තොගයක් අද (28) සවස පොලොන්නරුව කලහගල ප‍්‍රදේශයේදී එක් සැකකරුවෙක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
මේ දැව තොගය ප‍්‍රදේශයේ පිහිටි රක්‍ෂිතයකින් නීතිවිරෝධී ලෙස කපන ලද ඒවා විය හැකි බවට පොලිසිය සැකකරයි.දැව තොගයේ වටිනාකම කොපමණද යන්න මෙතෙක් තක්සේරු කර නැතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd