(මනෝජ් හර්ෂික)
නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (28) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමුවිය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 23වන යුද හමුදාපතිවරයා ලෙස පත් වූ ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධුරයේ රාජකාරී බාර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා හමුවූ ප්‍රථම අවස්ථාව මෙයවේ.
අග්‍රාමාත්‍යවරයා මෙහිදී නව හමුදාපතිවරයා වෙත සිය සුභාශිංශන පිරිනැමු අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් යුද හමුදාපතිවරයා අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණියක් ද පිරිනැමීය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුද හමුදාපති පළමු වරට අගමැති හමුවෙයි