අගෝස්තුවේදී දුන්හිඳ නැරඹීමට 38,391ක්
කඩාවැටී තිබූ සංචාරක ව්‍යාපාරයට පණ පොවමින් අගෝස්තු මාසයේ දුන්හිඳ ඇල්ල නැරඹීමට පමණක් 38,391ක දෙස් විදෙස් සංචාරකයින් පැමිණ තිබෙන බවත්, ඒ තුළින් රුපියල් මිලියනයකට අධික ආදායමක් හිමිව ඇති බවත් සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිනී නදීකා ක්‍රිෂාන්ති දිසානායක මහත්මිය පැවසුවාය.