(නවරත්න සමරතුංග)
අම්පාර යාපනය හන්දිය ප‍්‍රදේශයේදී අද (10) වන අලි ප‍්‍රහාරයකට ලක්වූ කාන්තාවක් සහ දැරියක් ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ සඳනදපුර වීරගොඩ පදිංචි වී.පුෂ්පලතා අමරසිංහ නැමැති 56 හැවිරිදි සහ අකීෂා දෙව්මිණි නැමති 6 හැවිරිදි දැරියකි.
මෙම කාන්තාව මියගිය දැරියගේ ආත්තම්මා බව පොලිසිය කියයි.
මෙම දෙදෙනා අසල කඩයකට ගොස් දැරියට අවශ්‍ය පාසල් උපකරණයක් රැගෙන නිවස බලා එමින් සිටියදී එක්වරම ඔවුන් ඉදිරියට අලි තිදෙනෙකු පැමිණි තිබේ.
වල් අලි ප්‍රහාරයට ලක්වූ මොවුන් දෙදෙනා අම්පාර මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවැසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වල් අලි පහර දීමකින් දෙදෙනෙක් මරුට
tikiri Wednesday, 11 September 2019 12:03 AM
පව් අනේ අලි...............