IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


බේරුවල නගර සභා රැස්වීම උණුසුම් වෙයි

(තුසිත කුමාර ද සිල්වා)
 
බේරුවල නගර සභාවේ අද(10) පැවති නගර සභා රැස්වීමේදී උප සභාපතිවරයා හා නාගරික මන්ත්‍රීවරයකු අතර ඇති වූ කලහකාරී තත්ත්වය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් එම සභා රැස්වීම අතරමග නතර කෙරිණි.
 
සභා රැස්වීම පෙරවරු 10.00ට ආරම්භ කෙරිණි.
 
පස්වරු 12.30ට පමණ බේරුවල නගර සභාවේ උපසභාපති එම්.ආර්.එම් මුනාවර් (ස්වාධීන) මහතා හා නාගරික මන්ත්‍රී පී.එම්.එම්.උස්මාන්(එ.ජා.ප) මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ආරම්භ විය.
 
මෙය ගුටිබැට තත්ත්වයක් දක්වා වර්ධනය වීමෙන් එහි උණුසුම් තත්ත්වයක් උද්ගත විය. නගර සභාවේ පැවති ජල වීදුරුවලට ද මේ හේතුවෙන් හානි සිදුවිය.
 
සෙසු නාගරික මන්ත්‍රීවරු ද මෙම තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළහ. මේ හේතුවෙන් සභා කටයුතු අතරමග නතරකිරීමට සභාපතිවරයාට සිදුවිය.



අදහස් (0)

බේරුවල නගර සභා රැස්වීම උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32469 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14969 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9915 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site