(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල නගරය ඊයේ (11) රාත්‍රියේ සිට මේ දක්වා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පහත් බිම් ගණනාවක් සහ ගාල්ල නගරයට පිවිසෙන මාර්ගය කිහිපයක්ම ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අනුව ගාල්ල නගරයේ වක්වැල්ල පාර, බද්දේගම මාර්ගයේ කහදුවවත්ත, බෙලිගහ හන්දිය, අම්බලන්වත්ත යන මාර්ග මෙසේ යට වී ඇත. මේ හේතුවෙන් එම මාර්ගවල වාහන ගමනාගමනයට බාධා ඇති වී තිබේ.
ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් සහ දම්පත් රත්නායක මහතා පැවසූයේ මීට ප්‍රධානම හේතුව වන්නේ කාණු පද්ධතිය නිසි ආකාරයෙන් පවිත්‍ර නොකිරීම බවයි. ගිං ගඟේ ජල මට්ටම ද මේ වන විට ඉහළ යමින් පවතින බවද ඒ මහතා පැවසීය.


2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැස්සෙන් ගාල්ල යටවෙයි