IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


අපරාධ රැසකට සම්බන්ධ අයෙක් ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට

              
(අනීෂා මානගේ)                 

                 

විවිධ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු අද (11) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ තිබී ටි-56 ගිනිඅවියක් සොයා ගැණිනි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අනුරාධපුරය සාලියවැව පොලිස් වසමේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි අයකුට උකස් කරන ලද ඩිෆෙන්ඩර් රථයක් මංකොල්ලකා පලායාම, බෙලිඅත්ත පොලිස් වසමේදී ත්‍රිරෝද රථයක් පැහැරගෙන යාම, ජීව පතුරොම් සහිත පිස්තෝලයක් ඩිෆෙන්ඩර් රථයකින් රැගෙන යමින් සිටියදී වීරකැටිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී සැකකරු රථය රැගෙන පලා යාම සහ යතුරුපැදි සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.



අදහස් (0)

අපරාධ රැසකට සම්බන්ධ අයෙක් ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 173 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 535 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 289 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site