මොරහැල සණස කළමනාකාරිය යළි රිමාන්ඩ්
බලන්ගොඩ , මොරහැල සණස බැංකු ශාඛාවේ තැම්පතුකරුවන්ගේ රුපියල් කෝටි පහළොවකට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු කළමනාකාරිණිය නොවැම්බර් මස 19 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්රාත් ජයරුවන් දිසානායක මහතා අද (05 ) දා නියෝග කළේය.