(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ)
එක්සත් ජාතික පක්ෂට සහය දක්වමින් මාලිගාවත්ත බෝධිරාජ මාවතේ පවත්වාගෙන ගොස් තිබු පක්ෂ කාර්යාලයක සනීපාරක්ෂක තුවායක් එල්ලා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව මාලිගාවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
පැමිණිලිකාර කාන්තාවගේ නිවසේ පහත මාලයේ ඉකුත් (31) දින සිට මෙම පක්ෂ කාර්යාලය පවත්වාගෙන ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
ඉකුත් (3) දින රාති‍්‍රයේ කිසිවකු විසින් එහි සැරසිලි අතර මෙම සනීපාරක්ෂක තුවාය එල්ලා ඇති බවට නිවෙස් හිමිකාරිය පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධිය වන අවස්ථාවේ මෝටර් රථයකින් පැමිණි දෙදෙනකු එම ස්ථානයේ ගැවසෙන අයුරු සී සී ටී වි කැමරාවල සටහන් වී ඇති අතර ඔවුන් දෙදෙනා මෙම කි‍්‍රයාව සිදුකරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා එම පුද්ගලයන් දෙදෙනා පොලිසිය කැදවා ඇත.
මාලිගාවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතන ඇත.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එජාප බෝධිරාජ මාවත පක්ෂ කාර්යාලයෙන් පැමිණිල්ලක්