යාපනයේ නැවත පදිංචිවූවන්ට පොකුරු නිවාස ගම්මාන
යුද්ධය හේතුවෙන් අවතැන්ව, යාපනය දිස්ත්‍රික්කයේ නැවත පදිංචි වූ වැසියන් වෙනුවෙන් ඉදිකරන ලද පොකුරු නිවාස ව්‍යාපෘතියක් ජනසතු කිරීමට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇත.