(සනත් ගමගේ)
මැතිරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 284 ක් අද (11) දිනය වනවිට දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකයට ලැබී ඇති බව එම ඒකකය භාර නිලධාරී කේ. සුමනදාස මහතා කීය.
ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි කිසිවක් මෙතෙක් වාර්තා වී නැති බවත්, බැනර් පෝස්ටර්, කටවුට් ප්‍රදර්ශනය කිරීම් බැන වැදීම් වැනි සුළු පැමිණිලි දිගින් දිගටම ලබෙමින් පවතින බවත්, ඒ සියලු පැමිණිලි සම්බන්ධයෙන් සොයාබැලීමට නිලධාරීන් අදාළ ස්ථානවලට ගොස් ඇති බවත්, මැතිවරණ නීතිරීතිවලට අයත් නොවන සියලුම ප්‍රචාරක කටයුතු ඉවත් කිරිමට පියවර ගත් බවත් ඒ මහතා සඳහන් කළේය. බොරු පැමිණිලිද මේ අතර ඇති බව සුමනදාස මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හම්බන්තොටින් මැතිවරණ පැමිණිලි 284ක්