(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්මලාන සිල්වෙස්ටර් මාවතේදී පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයන් දෙදෙනෙකු බදුරලිය නිවසක සැඟවී සිටියදී අද(10) අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙදෙනා 20 සහ 30 හැවිරිදි වියේ පසුවන්නෝ වෙති.
මෙම පුද්ගලයන් දෙදෙනා ඉකුත් 2 වැනි දින සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයන් බවත්, ඔවුන් එදින රත්මලාන ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බවත් පොලිසිය පවසයි.
මනුෂ්‍ය ඝාතනයක් කරන ලද දෙදෙනෙකු බදුරලිය- කළුගල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවට කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කලුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුද්ගල ඝාතනයකට දෙදෙනෙකු අත්අඩංගුවට