කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
රුපියල් එක් කෝටි විසි දෙලක්ෂයකට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් සිසිල් බීම ලොරියක සඟවා ගෙන යාපනය, වඩුක්කොඩෙයි ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබියදී අද (03) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.