(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරච්චි)
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් දිද්දෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවකගේ මළ සිරුරක් තිබී අද(03) සොයාගත් බව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ කරදියමුල්ල ග්‍රාම සේවා වසමේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවකි.
දින කිහිපයකට පෙර එම කාන්තාව මිය යනන්ට ඇතැයි ද, මළ සිරුරේ පිළිස්සුම් තුවාල තිබූ බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd