(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ඉමදුව හොරදුගොඩ නිවසේ තම මව සමඟ සිටි 28 හැවිරිදි කාන්තාවකට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඉමදූව පොලිසිය පවසයි.
අතවරයට පත් කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාව කරන බවත් මෙම සැකකරු අසල්වැසියෙක් වන බවත් අතවරයට පත් කාන්තාවට ඥාති සම්බන්ධයක් ද ඇති තැනැත්තෙකු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද (11) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉමදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd