නායයාමේ අවදානම් කලාපවල ජනතාවට අනතුරු අඟවයි
අධික වර්ෂාවත් සමඟ බලන්ගොඩ ප්රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හැරමිටිගල, පෙට්ටිගල, ගවරන්හේන, එගොඩ වලේබොඩ සහ මැද්දෙකන්ද යන ප්රදේශවල නාය යෑමේ අවදානමක් පවතින බැවින් එම ප්රදේශවල පදිංචි ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි බලන්ගොඩ ප්රදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවසීය.