(ජේ.කේ.එල් චාමින්ද)
උණවටුණ, දලවැල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින හෝටලයක් වෙත ගොස් එහි විදුරු කුඩු කර එහි සිටි පුද්ගලයින්ට තර්ජනය කිරිම සම්බන්ධයෙන් 50 හැවිරිදි පුද්ගලයෙකු කඩුවක් සමඟ අද (12) අත්අඩංගුවට ගත් බැව හබරාදුව පොලිසිය පවසයි.
පීඩාකාරී ආයුධ ළඟ තබා ගැනීම, අයුතු ඇතුල්වීම, අනර්ථය යන චෝදනා යටතේ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
හබරාදුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
පුද්ගලයෙකුට තර්ජනය කළ අයෙක් කඩුවක් සමඟ අත්අඩංගුවට