(චන්ද්‍රසේන ගමගේ)
මීට සුළු මොහොතකට පෙර තිස්සමහාරාම දෙබරවැව මංසන්ධියේදී මන්නයක් අතැතිව පෞද්ගලික බස්රථයකට ඇතුළු වූ පුද්ගලයකු බස් රථයේ රියදුරට මන්නයෙන් පහරදී ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූ රියදුරු දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd