IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මන්ත්‍රීවරීයකට පහරදුන් 5 දෙනාට ඇප

 ( රංජිත් කරුණාවීර )

 ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරියකට පහරදුන් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙක් ඇතුලු 05 දෙනෙකු   මහියංගන පොලිසියට බාරවීමෙන්  අනතුරුව   දැඩි ඇප කොන්දේමත මුදා හැරීමට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ගාමිණි රඹකැන්පුර මහතා  අද (12) නියෝග කළේය.


 දැඩි අවවාද මත , දැඩි ඇප කොන්දේසි මත එක් අයෙකුට රුපියල් ලක්ෂ 02 බැගින් ශරීර ඇප මෙහිදී නියම කෙරිණි.

 
ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල රැළිය සදහා සහභාගී නිවෙස් බලා යමින් සිටියදී  රිදිමාලියද්ද ප්‍රා දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ  මන්ත්‍රීනී ඩි එම් රසිකා දිල්රුක්ෂි දිසානායක මහත්මියට මෙම පහරදීම සිදු කර තිබිණි.

මෙලෙස පොලිසියට බාර වුයේ රිදිමාලියද්ද ප්‍රා දේශිය සභාවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ  සිසිර බණ්ඩාර මන්ත්‍රීවරයා ඇතුලු හතර දෙනෙකුගෙන් යුතු පිරිසකි.

 
 ඔහුන් පහරදීමෙන් පසු දින කිහිපයක් පොලිසිය මඟහරිමින් සිට මෙලෙස පොලිසිය වෙත බාරවී ඇත

 

 

 



අදහස් (2)

මන්ත්‍රීවරීයකට පහරදුන් 5 දෙනාට ඇප

රවින් Tuesday, 12 November 2019 12:15 PM

පොදු ජනයාටනම් අත්අඩංගුවේ ඉන්නකොට මාංචු දානවා නේද?

:       0       2

sharm warnFriday, 15 November 2019 07:00 AM

ඉතින් පේනවනේ. දිනන්නත් කලින් මෙහෙම නම් .. පක්ෂේ පැත්තක තියන්න. අඩු ගානේ ගැහැනියෙකුට අත උස්සන්න තරම් නිහීන අය තමයි අපි පාලකයෝ හැටියට පත් කරගෙන ඉන්නේ. අපිට තලා ගන්න ඕන පරාල වලින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site