(ජේ.කේ.එල් චාමින්ද)
ජනාධිපතිවරණය සම්බන්දව මැතිවරණ පැමිණිලි 185 ඔක්තෝබර් 1 වැනිදා සිට මෙම මස 12 වැනිදා දක්වා අතර කාලය තුළ ලැබී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් 166 ක්, ප්‍රචණ්ඩ ක්‍රියා 3 ක් හා වෙනත් පැමිණිලි 16 ක් ලැබී ඇති බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ලැබී ඇති පැමිණිලි වලින් 28ක් අසභ්‍ය පැමිණිලි බවට අනාවරණය වී ඇති බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
මින් වැඩිම මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ගාල්ල පොලිස් බල ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 34ක් බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කාර්යාලවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කිරිම, සම්බන්ධව වැඩි වශයෙන් පැමිණිලි ලැබි ඇති බව මෙම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව මැතිවරණ කාර්යාලවල පෝස්ටර් හා කටවුට් ඉරා දැමිම සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගාල්ලෙන් පැමිණිලි 185 ක්