IMG-LOGO

ඉඹුල්පේ ගම් කිහිපයක නාය යාමේ අවදානමක්

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

පවතින අධික වර්ෂාවත් සමඟ ඉඹුල්පේ  ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාසයට අයත්  අලකොළඇල්ල, අමුවතුගොඩ සහ පස්සරමුල්ල යන  ග්‍රාම සේවා වසම්වල නාය යෑමේ අවදානමක්  ඇති බැවින්  පදිංචි ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි ප්‍රාදේශිය ලේකම් බි.එම්.බි.එම්. ඒ.බටුගෙදර මහතා ජනතාවට දැනුම් දෙයි.

 
වර්ෂාත්  සමඟ   එම ග්‍රාම සේවා  වසම්වල ස්ථාන කිහිපයක   කණ්ඩිකඩා වැටිම්  සිදුවි  තිබෙන  බවද  ඒ  මහතා පැවසීය.

 
මේ පිළිබඳව ජනතාව  දැනුම්වත්   කිරිමටද  කටයුතු  කර  තිබෙන  බවත්  නාය  අවදානම්   සහිත ග්‍රාම සේවා  වසම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  දැනුම්වත්  කර තිබෙන  බවද  ප්‍රදේශිය ලේකම් වරයා කිය.


 



අදහස් (0)

ඉඹුල්පේ ගම් කිහිපයක නාය යාමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 10 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 456 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 235 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site