IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


වැලිපිටිය විශේෂ කාර්ය බලකා උප කඳවුර ඉවත් නොකරන්නැයි ප්‍රදේශවාසීහු ඉල්ලිති

(තුසිත කුමාර ද සිල්වා)

දර්ගානගරයේ වැලිපිටිය විශේෂ කාර්ය බලකා උප කඳවුර එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙස පතිරාජගොඩ ශ්‍රී විවේකාරාම විහාරාධිපති පූජ්‍ය බඩල්කුඹුරේ ආරිය ශාන්ත හිමියන් ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් අදාල බලධාරීන්ගෙන් අද (07) ඉල්ලා සිටියහ.

මෙම පිරිස විශේෂ කාර්ය බලකා උප කඳවුර අසල පැය තුනකට අධික කාලයක් රැඳි සිටි අතර පසුව එම ස්ථානයට පැමිණි පොලිස් අධිකාරී රණසූරිය මහතා එම කඳවුර ඉවත් නොකර නැවත ස්ථාපිත කරන බව සඳහන් කළේය.

පොලිස් අධිකාරීවරයාගේ ප්‍රකාශයෙන් පසුව කඳවුර අසළ රැඳී සිටි පිරිස විසිර ගියහ.

මෙම පිරිස සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත, ශ්‍රීලනිප සංවිධායක සුගත් මතුගමගේ,හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව, බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක මංගල යන මහත්වරුද එක්ව සිටියහ.

 

 

 

 

 



අදහස් (0)

වැලිපිටිය විශේෂ කාර්ය බලකා උප කඳවුර ඉවත් නොකරන්නැයි ප්‍රදේශවාසීහු ඉල්ලිති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32060 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14525 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11248 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 34 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site