(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය පොලිස් කොට්ඨාසයට අවශ්‍යව තිබු සම්මන්ත්‍රණ ශාලාවක් පොලිස් නිලධාරීන් විසින්ම ඉදි කර එය විවෘත කිරීමේ උත්සවය කිලිනොච්චිය දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඉදිරියේදී පොලීසියේ සම්මන්ත්‍රණ කටයුතු සියල්ලක් වෙනුවෙන්ම නව සම්මන්ත්‍රණ ශාලව යොදා ගැනීමට පොලීසියේ අරමුණ වී ඇත.
කිලිනොච්චිය කොට්ඨාසයභාර පොලිස් අධිකරි ජයන්ත රත්නායක මහතාගේ මග පෙන්විම යටතේ සහකාර පොලිස් අධිකාරි පුෂ්පකුමාර මහතාගේ අධීක්ෂණයෙන් ඉදිවූ මෙම සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු රැසක් සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදර්ශමත්.