IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


මොරහැල සණස කළමනාකාරිය යළි රිමාන්ඩ්

( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ , මොරහැල සණස බැංකු ශාඛාවේ  තැම්පතුකරුවන්ගේ  රුපියල් කෝටි පහළොවකට ආසන්න  මුදලක්   වංචා කළ බවට   චෝදනා  ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින  හිටපු කළමනාකාරිණිය   නොවැම්බර් මස 19 වැනිදා   දක්වා  යළි  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (05 )දා නියෝග කළේය.
 
2018 වසරේ  නොවැම්බර් මාසයේ  මොරහැල, උඩවෙල සණස බැංකුවේ තැම්පතු කරුවන්ගේ මුදල් රැගෙන  මෙම කළමණාකාරිනිය  ප්‍රදේශයෙන් පලා ගොස්  සිටියාය.
 
සම්බන්ධයෙන් තැම්පතු කරුවන්ගේ පැමිණිලි මත එම කළමණාකාරිණිය ඉකුත්  අගෝස්තු මස (06) වැනිදා  පින්නවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන  බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු   මෙම මාසය දක්වා    අවස්ථා   හයකදී  දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 
එම  නඩුව අද (05) දා බලන්ගොඩ අධිකරණයේදි  යළි කැදවන ලදි. එහිදි නොවැම්බර් මස (19) වැනිදා දක්වා ඇය  තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.



අදහස් (0)

මොරහැල සණස කළමනාකාරිය යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32059 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14525 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11248 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 34 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site