(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික කාන්තාවක් කොල්ලුපිටිය ප‍්‍රදේශයේ දී අද (05) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සැකකාරිය කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි පාරේ චීන වෙළෙද සැලක් පවත්වාගෙන ගොස් ඇති අතර එම වෙළෙද සැලේ තිබී පොලිසිය මෙම දුම්වැටි සොයාගෙන තිබුණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සතුව දුම්වැටි 8000 ට අධික ප‍්‍රමාණයක් තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd