IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ආවරණ රහිත ලොරියකින් තේ කුඩු ප්‍රවාහනය කළ රියැදුරු අත්අඩංගුවට

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

ආවරණයක්  නොමැතිව   තේ  කුඩු  ප්‍රවාහනය  කළ  ලොරි රථ  රියැදුරකු  අද(07)  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි  අයෙකි.
 
බලන්ගොඩ ප්‍රදේශයේ  තේ  කර්මාන්ත ශාලාවක  සිට  රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ  දක්වා ලොරි රථයකින්  එම  තේ  කුඩු ප්‍රවාහන  කරමින් සිටියදී  ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
 
රියැදුරු  හෙට (08)  බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
අත්අඩංගුවට ගත් තේ  කුඩු  සාම්පල  ශ්‍රී ලංකා තේ  මණ්ඩලයට  යවා  තත්ත්ව සහතිකයක්  ලබා  ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (0)

ආවරණ රහිත ලොරියකින් තේ කුඩු ප්‍රවාහනය කළ රියැදුරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site