(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර අධිකරණයේ පවතින නඩුවක සාක්ෂි වෙනස්කර සමථයකට පත් කිරිම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබාගත් අනුරාධපුරය පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනාගේ සේවය අද (06) සිට අත් හිටුවා ඇති බව අනුරාධපුර පොලිසිය කියයි.
සේවය අත් හිටුවා ඇත්තේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සේවය කළ කොස්තාපල්වරු දෙදෙනෙකුගේය.
නිවසක දේපළවලට අලාභ හානි කරන ලද වගඋත්තරකරුවකුට එරෙහිව තිබෙන චෝදනා වෙනස් කර ඔහුට විරුද්ධ චෝදනා නගා ඇති පැමිණිලිකරු සමඟ සමතයකට පත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර දිම සදහා රුපියල් දස දහසක අල්ලස් මුදලක් අනුරාධපුර කඩ පනහ අසලදි ලබා ගනිද්දි මෙම කොස්තාපල්වරැන් දෙදෙනා පසුගිය පස්වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
අත් අඩංගුවට ගනු ලැබු මෙම පොලිස් කොස්තාපල්වරු දෙදෙනා නොවැම්බර් 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අල්ලස් ගත් කොස්තාපල්වරුන්ගේ වැඩ තහනම්