(ලලිත් නවරත්න)
බංගදෙනිය වෙහෙරකැළේ ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු කපාකොටා මරාදැමූ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි ප‍්‍රධාන සැකකරු වැලිවේරිය ප‍්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත්බව හලාවත පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බංගදෙනිය වෙහෙරකැළේ පදිංචි කනිෂ්ක ආරියරත්න නැමති 22 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
මෙසේ කපාකොටා ඝාතනයක් කළ බවට සැකපිට අත්අඩංගුවටපත් පුද්ගලයාගේ පියා සහ වැඩිමහල් සොහොයුරා මේවන විට රක්ෂිතව බන්ධනාගාර ගත කර ඇති අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් නඩුව හලාවත මහා අධිකරණයේ විභාගවෙමින් ඇත.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පුද්ගල ඝාතනයකට සැකපිට අයෙක් අත්අඩංගුවට