අලියකු පහර දී පුද්ගලයෙක් මරුට ගිරිතලේ බකමූණ මාර්ගයේ දියබෙදුම ගල්වාන පාලම අසලදී අද(21)අලුයම පාපැදියෙකින් ගමන් කරමින් සිටි 80හැවිරිදි පුද්ගලයෙකුට වන අලියෙකු පහරදීමෙන් එම ස්ථානයේදීම මරුමුවට පත්වී ඇතැයි දියබෙදුම පොලීසිය කියයි. 5 years ago
බලන්ගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙකුට පහරදීලා බලන්ගොඩ මස්සැන්න ප්‍රදේශයේ දි පුද්ගලයෙකු විසින් පහර දිම හේතුවෙන් බලන්ගොඩ පොලිස් ස්ථානයට අනියුත්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අද(21) බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි. 5 years ago
විල්ගමුව ගොඩඋල්පත රක්ෂිතයේ ගින්නක් විල්ගමුව ගොඩඋල්පත රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් අද (20) ගිනි තබා ඇති බව වන සංරක්ෂණ නිලධාරීහු පැවසූහ. 5 years ago
සහල් යොදා කුකුළු ආහාර නිපදවූ නිෂ්පාදන ආයතනයක් වටලයි කුකුළු ආහාර නිපදවීම සඳහා මිනිස් පරිභෝජනයට සුදුසු අනර්ඝ තත්වයේ සහල් තොගයක් භාවිත කළ, කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදන ආයතනයක් වටලා සහල් කිලෝ 3300ක් අද(20) සිය බාරයට ගත් බව කුරුණෑගල දිසා පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් නිලධාරීහු පැවසූහ. 5 years ago
හෙරොයින්-මාවා සමඟ 5ක් කල්අඩියේදී අත්අඩංගුවට පුත්තලම කල්අඩිය ප්‍රදේශයේදී හෙරොයින්, මාවා හා රුපියල් 60,000කට ආසන්න මුදලක් සමග සැකකරුවන් 5දෙනෙකු අත්අඩංගුවට ගත් බව අද(20) පොලිසිය පවසයි. 5 years ago
හිටපු පොලිස් කොස්තාපල් මත්කුඩු සමඟ දැලේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු සමඟ අද(20) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි. 5 years ago
වැලිකන්ද රජයේ රක්ෂිත ඉඩමක නිධන් හාරලා වැලිකන්ද, සිංහපුර, පැරකුම්යාය ප්‍රදේශයේ පිහිටි රජයේ රක්ෂිත ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(20) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය කියයි. 5 years ago
අ’පුරේ මී උණ වැඩි වෙයි අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා මී උණ රෝගීන් 170 ක් හමුවි ඇති බවත් ඉන් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද (20) පැවසිය. 5 years ago
තහනම් පිහි සමඟ 7ක් දැලේ ඌවපරණගම නහකඩිය හන්දියේදි සිදුකළ වාහන පරීක්ෂාවකදි තහනම් පිහි වර්ග 05ක්, ගංජා මිලිග්‍රෑම් 1060ක්, නිධන් හෑරීමට ගන්න පුජා භාණ්ඩ සමඟ පුද්ගලයන් 7කු අත්අඩංගුවට ගත් බව ඌවපරණගම පොලිසිය පවසයි. 5 years ago
නිපුණතා සංවර්ධන ඇමැතිනී ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (19) රත්මලාන පිහිටි ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත් වූවාය. 5 years ago
පිළිකාකාරක ශරීර ආලේපන වර්ග රැසක් පුත්තලමේදි අත්අඩංගුවට කිසිදු වගකීමක් නොමැති නිෂ්පාදිතයා හෝ බෙදාහරින්නා සඳහන් නොකළ පිළිකා කාරක සහිත මුහුණු හා සම අලේපන ඇසුරුම් දහසකට ආසන්න ප්‍රමාණයක් පුත්තලම නගරයේ කාන්තා රුපලාවන්‍ය දෑ අලෙවි කරන ස්ථාන වටලා අද(19) අත්අඩංගුවට ගත් බව පුත්තලම පාරිභෝගික අධිකාරිය කියයි. 5 years ago
පොලිස් සිර මැදිරිය තුළ සැකකරුවෙක් ගෙල වැල ලා ගනී මොරගහහේන පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇතැයි,මොරගහහේන පොලිසිය කියයි. 5 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago