ගල්කිස්ස මුහුදේ නාන්න ගිය තරුණයකුගේ සිරුරක් ගොඩ ගසයි ගල්කිස්ස ද සේරම් මාවත මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුවී මියගිය තවත් තරුණයකුගේ සිරුරක් අද (25) සොයා ගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි. 5 years ago
බස් රථයකට යටවී තුවාල ලබාසිටි තරුණයෙක් මරුට ගාල්ල මාපලගම ලබුදූවේ දී අද (24) සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ තරුණයෙකු අද රාත්රී මියගොස් ඇතිබව අක්මීමන පොලිසිය කියයි. 5 years ago
සිසුන් 12ක් අනතුරට ලක් කළ බීමත් රියැදුරු යළිත් රිමාන්ඩ් අරලගංවිල, බෝගස්වැව ප්රදේශයේදී පාසැල් සිසුවෙකුට මරු කැඳවමින් තවත් සිසුන් 11 දෙනෙකුට තුවාල වන පරිදි බීමත්ව කැබ් රථයක් පදවා මාරක රිය අනතුරක් කළ රියැදුරා සැප්තැම්බර් 7 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පොළොන්නරුව මහේස්ත්රාත් අසේලද සිල්වා මහතා අද(24) නියෝග කළේය. 5 years ago
ලුණුගම්වෙහෙර ප්රා. ලේ. කාර්යාලය ඉදිරිපිට පවුලක් උපවාසයේ ‘වසර 28ක් පදිංචිව සිටි සිය ඉඩමෙන් තමන් ඉවත් කර පොහොට්ටුවේ ප්රාදේශීය සභා අපේක්ෂකයෙකුට හෝටලයක් හදන්නට ඉඩම දීලා’ යැයි පවසමින් ලුණුගම්වෙහෙර ස්පිල්ගම්මානයේ පදිංචි පියෙකු ඇතුළු දරු පවුලක් ලුණුගම්වෙහෙර ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (24) උපවාසයක් ආරම්භ කර තිබේ. 5 years ago
පිරිමි දරුවෙකු අපයෝජනය කළ නර්තන ගුරුවරයෙක් අත්අඩංගුවට වයස අවුරුදු 17ක බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ නර්තන ගුරුවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ,සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසීය . 5 years ago
දැරියක අපයෝජනය කළ අයෙකුට වසර 5කට පසු සිරදඬුවම් වසර පහකට පෙර සුරියවැව බෝගහඉදිවැවදි බාලවයස්කාර දැරියක අපයෝජනය කර ගැබිනියක කළැයි වරද පිළිගත් අයෙකුට වසර 15ක සිරදඬුවමක්, රුපියල් 2000ක දඩ මුදලක් හා වින්දිත දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජයකි ද අල්විස් මහත්මිය අද (24) නියෝග කළාය. 5 years ago
කටුබැද්දේ සුපිරි වෙළෙඳසැලක සේප්පුවකින් ලක්ෂ 50 ක් සොරාගෙන කටුබැද්ද පොලිස් මාර්ග බාධකය ඉදිරිපිට සුපිරි වෙළඳසලේ සේප්පුව කපා රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි . 5 years ago
කිලිනොච්චියේ ඉඩමක් එළිපෙහෙළි කරද්දී ආර්.පී.ජී. උණ්ඩයක් හමුවේ කිලිනොච්චිය පලෙයි පොලිස් බලප්රදේශයේ, කෝවිල් වයල් ප්රදේශයේ නැවත පදිංචි වැසියෙකු සිය ඉඩම එළිපෙහෙළි කරන අවස්ථාවේදී ආර්.පී.ජී. උණ්ඩයක් හමු වී ඇති බව පලෙයි පොලීසිය පවසයි. 5 years ago
නිවාස බිඳුම් කළ අයෙක් රන්භාණ්ඩ-මුදල් සමඟ පොලිසියට හසුවෙයි දෙහිවල, ගල්කිස්ස, බොරලැස්ගමුව යන පොලිස් වසම් තුළ නිවාස 10කට අධික ප්රමාණයක් බිඳ රුපියල් ලක්ෂ හැට තුනකට අධික රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරාගත් පුද්ගලයෙකු විදේශීය රටක නිෂ්පාධිත ජීව අත්බෝම්බයක්ද දෙහිවල පොලිසිය අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 5 years ago
ගල්කිස්ස මුහුදේ ගිලුණු තරුණයෙක්ගේ සිරුරක් හමුවෙයි ගල්කිස්ස ද සේරම් මාවත මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුවී මුහුදේ අතුරුදන් ව ගිය තරුණයින් දෙදෙනාගෙන් එක් තරුණයෙකුගේ මළසිරුරක් (24) උදෑසන සොයා ගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි . 5 years ago
ගිංතොට තුනීලෑලි සංස්ථාවේ සේවකයෝ උද්ඝෝෂණයක ගිංතොට තුනීලෑලි සංස්ථාව බේරා දී සේවක වැටුප් ගෙවීමට කටයුතු කරන්නැයි ඉල්ලමින් එහි සේවක සේවිකාවෝ පිරිසක් අද (24) ගාල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වූ ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ. 5 years ago
නිවසකින් යුද හමුදා ඇඳුම් කට්ටල-උණ්ඩ ඇතුළු භාණ්ඩ තොගයක් හමුවෙයි වේයන්ගොඩ කුඔල්ඔළුව ,ප්රදේශයේ නිවසක සඟවා තිබූ ටී-56 මැගසින් එකක් සහිත උණ්ඩ 30 ක්, යුදහමුදා ඇදුම් කට්ටල 03 ක් සහ කඩුවක් අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි. 5 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago